Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
ඉන්දික හේවාවිතාරණ
රජයට පවරා නොගත් මාලඹේ පෞද්ගලික රෝහලට වර්තමාන ආණ්ඩුවද රුපියල් මිලියන දෙසිය පනහක මුදලක් මේ වනවිට ගෙවා තිබෙන බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සඳහන් කරයි.
මේ හේතුවෙන් වහාම මෙම රෝහල රජයට පවරා ගන්නා ලෙසත්, මීට අමතරව නීත්‍යනුකූලව පවරා ගැනීමක් සිදුනොකර ලබාදී තිබෙන සියලුම මුදල් නැවත අයකර ගතයුතු බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වසන්ත අල්විස් මහතා සඳහන් කළේය.
පසුගිය ආණ්ඩුව මගින් මේ රෝහල සඳහා රුපියල් මිලියන දෙසිය පනහ බැගින් මාස විසි නවයකට රුපියල් මිලියන හත්දහස් දෙසිය පනහක මුදලක් ගෙවා තිබෙන බවත්, මෙම මුදලින් වෛද්‍ය පීඨ තුනක් හෝ හොඳ රෝහලක් ඉදිකර ගැනීමට තිබූ බවත් අද (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
popular news
ආනන්ද Wednesday, 18 December 2019 05:12 AM
01. මාලබේ රෝහලේ ප්‍රතිකාර ලබන්නේ කවුද? 02. විදේශිකයන්ද ?, ශ්‍රී ලාංකීකයන්ගේ දුදරුවන්ද? 03. තව තවත් පෞද්ගලීක වෛද්‍ය විද්‍යාල ස්ථාපනය කරනු!!
Reply : 0 0
ආනන්ද Wednesday, 18 December 2019 05:36 AM
comment no 02 01. Malabei මාලබේ රෝහලේ ප්‍රතිකාර ලබන්නේ කවුද? 02. විදේශිකයන්ද ?, ශ්‍රී ලාංකීකයන්ද? මෙහි ප්‍රතිකාර ලැබීමට කසකස්ථානයෙන්, බලුකිස්ථානයෙන් විදේශිකයන එනවාද? 03. තව තවත් පෞද්ගලීක වෛද්‍ය විද්‍යාල ස්ථාපනය කරනු!!
Reply : 0 0
aruna Wednesday, 18 December 2019 11:57 AM
මේ මන්නුස්සය මොලේ විකාර කාරයෙක්. මෙම මුදල් ගෙවා ඇත්තේ රෝහලේ මෙහෙයවුම් සදහා මිස නෙවිල්ට නොවේ. රෝහලේ බුක්තිය පමණක් පවරාගෙන (අයිතිය වෙනුවෙන් කිසිදු මුදලක් නොගෙවා. ලීසිං වලදී සිදුවන විදියට ) නිදයස් සෞක්‍ය සේවයට මෙම රෝහල් එකතු කිරීම රජයට කොතරම් වාසියක්ද? මෙවැනි රෝහලක් රජය ඉදි කළහොත් කොතරම් මුදලක් රජයට වැය කිරීමට සිදුවෙනවද?
Reply : 0 0
wimal Wednesday, 18 December 2019 12:02 PM
හරි කොලොප්පමක්. රජයට පුද්ගලික දේපලක් නිකම් පවර ගත හැකිද? ඒ සදහා බිලියන ගනනක් ගෙවීමට සිදුවෙනවා. මෙලෙස පවත්වාගෙන් යාම කොතරම් වාසිද
Reply : 0 0
siri Wednesday, 18 December 2019 12:06 PM
මේ ආණ්ඩුවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල පටන් ගනියි කියල බයේ වගේ.
Reply : 0 0
priyani Wednesday, 18 December 2019 12:51 PM
රෝහලේ බුක්තිය පවරගෙන් ඇත්තේ කැබිනට් අනුමැතියක් ඇතිව. එසේනම් එය නීත්‍යනුකුල නොවන්නේ කෙසේද? මෙවැනි රෝහලක් පවත්වාගෙන් යාමට මසකට කොටි 25 සාධාරණී. වෛද්‍ය වරුන්ගේ හා අනෙකුතු කාර්ය මණ්ඩලයට කොපමණ වැය වෙනවද? බෙහෙත් හේත් , උපකරණ නඩත්තුව , රජයේ ශික්ෂණ රෝහලක් සදහා මෙයට වඩා විසල මුදලක් රජය වැය කරනවා.
Reply : 0 0
dilal Wednesday, 18 December 2019 04:16 PM
ඇයි හැම කෙනෙක්ම කොලේ හන්ගන් ගහන්නේ ?දැන් ඔය රෝහල රජයට පවරාගත්ත කියන්න පටන් ගත්තට පසු ලෙඩුන්ට ප්රතිකාරකරන්නේ රජයේ අනිකුත් රෝහල්වල මෙන් නොමිලේ නේද?නඩු පවරනවානම් දැන් ලෙඩුන්ට ප්රතිකාරකරන්නේ නොමිලේ බවත් සඳහන් කරන්න.
Reply : 0 0
sirisena Wednesday, 18 December 2019 04:53 PM
ජනාදිපති තුමාව රවට්ටන්න ජනාදිපති තුමා බබෙක්?
Reply : 0 0
sisira Wednesday, 18 December 2019 05:10 PM
කැබිනට් ලේකම් ජදිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැහැදිලිව කිව්වා කැබිනට් මණ්ඩල අනුමැතියක් මත කරන කරන ලද්දක් බව . එමෙන්ම කැබිනෙට් පතිකාව කොමිසමට ඉදිරිපත් කල. අමාත්‍ය අංශයේ මුදල අදයක්ෂක කිවිව සියලු මුදල් මෙම රෝහලේ රජයේ පාලන මණ්ඩලයට මෙහි මෙහෙයවුම් සදහා සියලු මුදල් ලබා දී ඇති බව හා කිසිදු මුදලක් එහි අයිති කරු වෙත ගෙවා නැති බව. ජනතාව මෙම කුහකයාගේ බොරු වලට රැවටිය යුතු නොවේ.
Reply : 0 0
asela Wednesday, 18 December 2019 05:13 PM
රෝහලකට වැයවන මුදල වරායකින් ලැබෙන මුදල සසදන්නේ කොහොමද? එය සැසදිය යුත්තේ වෙනත් ශික්ෂණ රෝහලක වියදම සමගයි
Reply : 0 0
saman Friday, 20 December 2019 11:45 AM
මේ මනුස්සය මොන ලෝකෙද ඉන්නේ. ලෙඩ්ඩු මැරෙන්නේ නැති ඉස්පිරිතාල තිබෙනවද? කොලබ මහා රෝහල සුපරි සුදුසුකම් තිබෙන වෛද්‍ය වරු ඉන්න රෝහලක්. නමුත් දිනකට ලෙඩ්ඩු කීයක් මැරෙනවද? වෛද හා අනෙකුත් කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල හා වැරදි රෝග විනිශ්ය නිසා කි දෙනෙක් මැරෙනවද? විකාර මන්නුෂයෙක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd