මෙරට සමස්ථ කොරොනා මරණ සංඛ්‍යාව 5000 ඉක්මවයි
ඊයේ (06) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 98 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 5,017 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

popular news
-
Demuni Uduwara Saturday, 07 August 2021 10:17 PM
Relatively, our Covid-19 deaths are higher than the most of countries in the S/E Asia. Maldives too is an island country as well as Sri Sri Lanka;.but its total deaths are 222 against 5017 of Sri Lanka!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

