මෙරට පළමු කොවිඩ් 19 මරණය වාර්තා වෙයි
කොවිඩ් 19 හේතුවෙන් ශ්‍රී ලංකාවේ පළමු රෝගියා මියගොස් තිබේ.
කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු 60ක් වන මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙසේ මියගොස් ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.
මොහු වසර කිහිපයට පෙර වකුගඩු බද්ධ කිරීමට ලක්ව ඇති බවත් ඔහුට දියවැඩියාව හා අධිකර රුධිර පීඩනය ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

-
B D S Wijewardana Sunday, 29 March 2020 05:07 AM
ෙමය පලමු සහ අවසාන එක ෙව්වායි පතමු
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
