මෙරට කොවිඩ් ආසාදිතයින් අතරින් සුළු පිරිසකගෙන් කළු දීලීර රෝගීන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.
රට විවෘත කිරීම සඳහා කොළ එළියක් දැල් වුවත් තවමත් සියයට සියයක් සෑහීමකට පත්විය හැකි තත්ත්වයක් නොපෙනෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.