මීරිගම - කුරුණෑගල අධිවේගය ජන 15දා විවෘත කරයි
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන මාර්ග කොටස එළැඹෙන ජනවාරි 15 දා ජනතා අයිතියට පත්කරන බව මහා මාර්ග අමාත්‍යාංශය පවසයි.
මෙම මාර්ග කොටස කිලෝමීටර් 40.9ක දුරකින් යුක්තය. දේශීය අරමුදල් මගින්, දේශීය ඉදිකිරීම් සමාගම් මගින් මෙහි ඉදිකිරීම් සිදුකර තිබේ.
මංතීරු හතරකින් සමන්විත මෙම මාර්ගයට මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල හා යග්ගපිටිය යන අන්තර් හුවමාරු 05 ඇතුළත් වෙයි.
-
lion Thursday, 30 December 2021 11:32 PM
thanks for not writing the heading as Janatha Aithiyata pawaruwa
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
