මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් නෑ - සජිත්
තමන් ජනපතිධුරයට පත්වූ විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන බදු රහිත වාහන බලපත් දීමනාව අහෝසි කරන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
දික්වැල්ලේ පැවැති ජන රැළියක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
මේ හරහා ඉතිරිවන මුදල්වලින් ජනතාවට සිදුකිරීමට තිබෙන උපරිම සහන ලබාදීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.
popular news
-
චමින්ද Saturday, 26 October 2019 08:11 AM
වජිර ඇමතිතුමා නිතරම කියන්නේ හිටපු පළාත්සභා මන්ත්‍රීලාටත් වාහන බලපත්‍ර දියයුතුය කියලනේද.එතුමා දැනටමත් තුන්වරක් එයට උත්සාහ කලා කියල දැනගන්න ලැබුනා.එවැනි අයත් එක්ක ඕව කරන්න ලැබෙන්නේ නැහැ.ඔවුන් ඔබ පරාජය කිරීමට උත්සාහ ගනීවි
Reply : 0 0
rocky Saturday, 26 October 2019 11:40 AM
බොහොම හොඳයි.පුළුවන් නම් ඔය පරපෝෂිතයන්ගේ පැන්සොන් එකත් නැති කර දමන්න. එහෙම කලොත් පාර්ලිමේන්තුවට යන්න මෙච්චර ම මරා ගන්න එකක් නැහැ!
Reply : 0 0
Dayan Saturday, 26 October 2019 01:30 PM
බොහොම වටිනා පොරොන්දුවක්.. මෙහෙම එනවානම් සලකා බලන්න පුළුවන්,
Reply : 0 0
rocky Sunday, 27 October 2019 10:18 AM
අනේ මහත්තයෝ, පුළුවන් නම් උන්නැහේලගේ පැන්සොන් අකත් නවත්වන්න!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

