ප්‍රා දේශීිය සභා මන්ත්රිවරයෙකුට පහරදී ඔහුව බේරේ වැවට තල්ලු කිරීම සම්බන්ධයෙන් අවුුරුදු 26 ක තරුණියක් අත්අඩංගුවට ගත් බව පොලිිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මැයි 9 දා මෙම සිිදුවීිම සිිදුව තිබේ. තමන්ට පහරදීි මුදල් පසුුම්බිිය කොල්ලකා බේරේ වැවට තල්ලු කළ බවට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඔහුු ඉදිරිපත් කළ පැමිිණිල්්ල් සඳහන් වෙයි.
තරුණිය ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණීිමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.