ව්යාපාරික ධනුෂ්ක සංජීව (35) නොහොත් මන්නාසපුගස්කන්දේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ බව කියන ප්රධාන සැකකරු බව කියන කැළණියේ චමිල ප්රසාද් (37) නැමැත්තාගේ ඝාතනය කළ සිරුර හමුවූ බව පොලීසිය පවසයි.
අද (11දා) උදෑසන 6.55ට පමණ මෙම කඩුවෙල ගොඩල්ල වත්ත ප්රදේශයේ රබර් ඉඩමක් අසළ තිබී මෙම සිරුර හමුව තිබේ.
සිරුර හමුවූ ස්ථානයේ තිබී සජීවී ටී. 56 උණ්ඩද හමුව තිබේ.