බගවන්තලාව ප්රදේශයට (11) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ප්රධාන මාර්ග අතුරු මාර්ග සහ පහත්බිම් රැසක් ජලයෙන් යට වි තිබුණි.
(11) දින පස්වරු 3 ට පමණ ඇද හැලුණු අධික වර්ෂාව පැය දෙකකට ආසන්න කාලයක් පැවති බවයි බගවන්තලාව ප්රදේශවාසින් කියා සිටින්නේ.
පසුගිය මාස කිහිපය තුල බගවන්තලාව ප්රදේශයේ පැවති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල මුලාශ සිදි යාමෙන් පානිය ජල ගැටළුවක් මතු වි තිබුණි.
පැවති වියළි කාලගුණය තේ වගාවට මෙන්ම එලවළු වගාවට දැඩි බලපැමක් එලල් කර තිබුණි.
