මධ්‍යම අධිවේගී මාර්ගයේ අද (03) අලුයම ලොරි රථයක් සහ බව්සර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල රෝහල් ගත තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ, ලොරි රථයේ ගමන්කළ රිය සහායකයා බව වාර්තා වෙයි. තවත් පුද්ගලයෙක් ලොරි රථයට යටවී සිටින අතර එම පුද්ගලයාව බේරාගැනීමට කටයුතු කරමින් සිටියි.
