මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 78 ක් වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.
මෙම මරණ 78 අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 55 ක් මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 11 ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 12 ක් වශයෙන් මෙම මරණ 78 වාර්තා වී ඇති බවද සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මහනුවර මොහොමඩ් ආසික්