මධ්‍යම පළාතේ සිදුවන වන විනාශයන් පිළිබඳව කඩිනමින් දැනුම්දීමට පියවර ගන්නා ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර පරිසර මෙහෙයුම් ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මධ්‍යම පළාතේ කුමන හෝ ස්ථානයක පරිසරයට යම් කිසි හානියක් සිදු වන්නේනම් මධ්‍යම පළාත් සභාවේ දුරස්ථ මෙහෙයුම් ඒකකය ඔස්සේ අංක 0704702500 හා 0814953248 යන දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස පරිසර මෙහෙයුම් ඒකකය වැඩිදුරටත් පවසයි.
ශාන් හුලංනුගේ