රුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් "කුෂ් " සහ" හෑෂ් " මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණු චීවරධාරීන් විසිදෙදෙනාව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (26) පස්වරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදී දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය නියෝග කර තිබේ.