පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් වූ
හෙරොයින් කිලෝ 99 ග්‍රෑම් 478ක් හා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ ඇති නඩු කටයුතු අවසන් වූ දිවයිනේ
විවිධ අධිකරණ මගින් විනාශ කිරීමට නියෝග කරන ලද මත්ද්‍රව්‍ය තොගයක් හෙට (25දා) පුත්තලම ලැක්ටෝවත්ත ප්‍ර දේශයේ ඇති දහන උඳුනේ විනාශ කිරීමට නියමිතය.