මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් තවදුරටත් සලකා බැලීම අටවැනි දිනයට හෙට (28දා) පෙරවරු 10.00 දක්වා කල් තබා ඇත.
මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් හත්වන දිනටත් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අද (27දා) පෙරවරු 10.00ට ආරම්භ කළේය.
පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලීම සිදු කරයි.