මාතර සන්ෂයින් සුද්දා පොලිස් වෙඩි පහරින් මරුට
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන "සන්ෂයින් සුද්දා" නමැත්තා පොලිස් වෙඩි පහරීන් මරණයට පත්වී ඇති බව වාර්තා වෙයි.
මාතර, වරකාපිටිය ප්‍රදේශයේදී එම සිද්ධිය සිදුවී තිබේ.
-
Demuni Uduwara Saturday, 04 September 2021 04:08 AM
Omens seen - vigil is a must!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
