Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
ගම්පහ, මීගමුව සහ කැලණිය පොලිස් කොට්ඨාසවල මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විශේෂ දුරකථන අංක තුනක් හඳුන්වාදී තිබේ.
ඒ අනුව මත්ද්‍රව්‍ය නිවාරණයට තොරතුරු ලබා දීමට හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පිළිබඳ තොරතුරු ලබා දීමට මෙම දුරකථන අංක භාවිත කළ හැකි බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මීට අමතරව ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පිළිබඳ 011-7582222 හෝ 071-89591002 දුරකථන අංක මගින් පැමිණිලි කළ හැකි බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මේ අනුව 071-3680001 දුරකථන අංකය මගින් මීගමුව පොලිස් කොට්ඨාසයේ, 071-3210001 දුරකථන අංකය මගින් ගම්පහ පොලිස් කොට්ඨාසයේ හා 071-3580001 දුරකථන අංකය මගින් කැලණිය පොලිස් කොට්ඨාසයේ තොරතුරු ලබා දිය හැකිය.
මත් උවදුර පිටුදැකීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළට අනුව සහ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධක බළකාය එක්ව සිදු කරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළට අනුව මෙම දුරකථන අංක හඳුන්වා දීමට පොලීසිය කටයුතු කර තිබේ.
එච්.අයි. තුෂාර
popular news
එච්. ඩ්.ආර්. රශ්මිකා Saturday, 13 April 2019 01:16 PM
ඉතාමත් හොද කටයුක්තක් මේ. අපේ ගමෙත් ගෙවල් වල තැන් තැන් වල අනවසර මත් පැන් ජාවාරම් කරගෙන යනව ඒවත් නවත්තන්න පුලුවන්නම් ගොඩක් හොදයි. තවද ගෙවල් වල ප්‍රශ්න දරුවන් විදින දුක් අපේ ඇස් වලින් දකිනව
Reply : 16 44
එච්. ඩී . ආර් රුවන්ති Saturday, 13 April 2019 01:18 PM
අපේ ගෙවල් ගාව අනවසර මත් පැන් පෙරනව පුලුවන්නම් ඒක නවත්තල දෙන්න.
Reply : 10 15
Cww කන්නන්ගර Saturday, 27 July 2019 02:56 AM
කොහෙන් හරි හොරට විකුනන තැන කින් අරක්කු බීල තාත්ත හැමදාම ගෙද්‍රර රන්ඩු.බීල ඇවිත් ගෙද්‍රර රන්ඩු වෙන ,මිනිසුන්ව අතඅඩංගුවට ගන්න නීති හදන්න.නැත්තං අපි කොහොමද් ගෙදර සතුටින් ඉන්නේ.පාඩං කරන්නේ .නිදාගන්නේ
Reply : 0 10
Imasha dirukshi Wednesday, 08 January 2020 11:08 AM
Ape gewal lagath gewal walta mathpan genath denawa. Pirimi nam vitharak newe ganu ayath genath denwa.police kiuwata wdak na eylath pagawa gnnwa.gewal wala daruwo duk vidinwa.guti knwa samahra lamaita igenagnnwa vidiyak na.mewa balan inna ba. Ganemulla paththe godak me vidiyta wenwa. Puluwan nm meka nwaththanna.
Reply : 0 1
පුෂ්පා Saturday, 11 April 2020 05:16 PM
අරණායක ප්‍රදේශය ගැන කියන්න පුළුවන් දුරකතන අංකයක් සොයා දෙන්නකෝ.අපේ ගමේ කසිප්පු,ගංජ,කුඩු හැමදේම තියෙනවා
Reply : 8 13
V rn sanjeewani Wednesday, 01 December 2021 02:42 AM
අපේ ගමෙත් හවසට මිනිස්සු හරියට බොනවා මෙ ගැන හොයලා බලන්න
Reply : 0 2
D,B,V,S,H,Dandeniya Wednesday, 23 February 2022 03:52 AM
Ape game kasippu vikunanwa.baik ekakin hamadama hawsata bedagena ynwa.school eka laga thiyenne a kasippu weladam karana kenage gedra.a gedra kudu,ganjath wikunanwa.s hool lamaige ahinsaka jiwithath a jrawta goduru wenwa.gewal wala nithrm randu.pare behela ynn be ganu lmekta.puluwannm ikmninma mekata ikmn piyawarak gann.rathnpaura .dimiyawa.sampath kiyla
Reply : 0 5
Ravindu Sunday, 20 March 2022 02:35 AM
Mekata mukuth dala wadakna dal thina nambarwath wada na මත්ද්‍රව්‍ය allanna kalin me boru wada nawaththanna ona minissu rawattanna man serama nambar warata gaththa wada naha
Reply : 0 3
AM දිල්රැක්සි Thursday, 31 March 2022 12:39 PM
නා කොටි මුලස්ථානයෙ ලිපිනය අවශ්‍ය වි ඇත
Reply : 10 12
Fathima shafna Wednesday, 31 May 2023 12:49 PM
මගේ අයියා අවුරැදු 5 ක කාලයක් මත්ද්‍රවය වලට ඇබ්ඹෙහි වෙලා ඉන්නේ අයියව මට මේකෙන් බේර ගන්න පුඑුවන් වෙයිද
Reply : 0 1
Pawani Monday, 05 June 2023 12:29 PM
අපේ ගමේත් මිනිස්සු එක්ක කතා කරන්නත් බයයි ,සල්ලි ඉල්ලනවා දුන්නෙ නැති වුනාම රවාගෙන යනවා ,,, දහදෙනෙක් ගත්තොත් නවයක් මත්ද්‍රව්‍ය ගන්නවා විකුණනවා හරිම කණගාටුයි, පුලුවන් දෙයක් කරන්න මේව නැතිකරන්න පුළුවන් උදව්වක් කරන්නම්
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd