මට්ටක්කුලිය ක්රිස්තියානි පල්ලියක් හා ඊට යාබදව ඇති පාසලක් අසළ නවතා තිබූ වාහනය සැක සහිත වාහනයක් නොව එය කාර්මික දෝෂයකට ලක්වීමෙන් අනතුරුව අයිතිකරු විසින් නවත්වා ගොස් ඇති එකක් බව පොලීසිය පවසයි.
එම වාහනයේ අයිතිකරුද මේ වන විට එම ස්ථානයට පැමිණ ඇති බවත් පොලීසිය පවසයි.
