හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු චන්ද්‍රා රාජපක්ෂ මහතාගේඅභාවය පිළිබඳව රාජපක්ෂ පවුලට කනගාටුව දැක්වීමට ඔහු මෙසේ මැදමුලනට ගොස් ඇත.
මෙහිදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග කෙටි පළිසඳරකද නිරත වූ මංගල සමරවිර මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අතට අතදී කතා කිරීමටද අමතක නොකළේය.