වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් නව ප්‍ර භේදය ශ්‍රී ලංකාවෙන් හමුවීමත් සමත් වැඩි මංගල හා අවමංගල උත්සව හැර වැඩි ජනතාවක් ගැවසෙන උත්සව පැවැත්වීමට අවසර නොදෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
ඒ අනුව මංගල හා අවමංගල අවස්ථා හැර වෙනත් ජනතාව ඒකරාශී වන උත්සව සඳහා අවසර ලබා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හමුවීමට නොඑන ලෙසද එම සංගමය දන්වා සිටියි.