මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පානදුර ගොරකානේ පිහිටි තම "දේදුණු අන්ත" නිවසේ සිට මෙවර (2019) අයවැය පිළියෙල කරනු ලබයි.
මෙම අවස්ථාවට භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතාද පැමිණ ඇති අතර ඔහු සමඟ සාකච්ජාවක නිරත වෙමින් මෙය සකසන ආකාරය දැක ගත හැකි විය.