මැග්නිෆිකා නෞකාවේ සිටි ලාංකිකයා නාවික හමුදාව මුදා ගනියි
ඉතාලියේ එම්.එස්.සී මැග්නිෆිකා මගී නෞකාවේ සිටි, ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජික අනුර බණ්ඩාර හේරත්, නාවික හමුදාව විසින් භාර ගෙන කොළඹ වරායට රැගෙන එමින් සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
අදාළ ශ්‍රී ලංකා සූපවේදී අනුර හේරත් මුදාගැනීමට නාවික හමුදා කණ්ඩායමක් අද උදෑසන පිටත්ව ගොස් තිබුණි.

-
N.P.B.A.SILVA Monday, 06 April 2020 05:40 PM
V Good.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
