Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
තමන් කළ ප්‍රකාශයක් වැරදියට අර්ථකනය කරමින් තමන් පිළිබදව වැරදි රූපයක් රටට පෙන්වීමට උත්සාහ කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබඳව පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“අපේම සුජාත දරුවෙක් වන 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කරන විවාදයට එක්වීමට ලැබීමට ගැන මම සතුටු වෙනවා.
කොමිෂන් සභා පිළිබඳව මා කළ ප්‍රකාශයට අවස්ථා කිහිපයකදී අගමැතිතුමත්, ඔබතුමත් (කතානායක) මට පිළිතුරු ලබා දී තිබුණා.
මා කළ අර්ථකතනයන් ගැන දැඩි විවේචනයක් අද පාර්ලිරිමේන්තුවේදී කර තිබුණා.මට පෙනී ගියා අගමැතුතාමාගෙත්, ඇතැම් අයත් කළ ප්‍රකාශ අනුව මම ශ්‍රේෂ්ඨාඡධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුන් ගැන මගේ කිසිම දෝෂාරෝපණයක් විරුද්ධත්වයක් නෑ.
ප්‍රශ්ණය කනපිට හරහා මා පිළිබඳව වැරදි රූපයක් රටට පෙන්වන්න කටයුතු කරන බව මට පේනවා. මම මේ සභාවේ සාමාජිකයෙක් නොවෙයි. ජනවාරි 8 මැතිවරණ ප්‍රකාශයට අත්සන් කළ හැමෝම දන්නවා යහපාලන සංකල්පය හා ඊට මුල් වූ කරුණු රාශියක්."
popular news
ටි ඉන්දික Thursday, 21 February 2019 06:38 PM
මෙතුමාමනේ වැරදි ස්වරූප රටට දෙන්නේ දැන්..කතා කලොත් ඉවරයි..එයාම තමයි විහින් කර ගන්නේ හැම දේම කට නිසා..
Reply : 0 1
Don Thursday, 21 February 2019 07:53 PM
කට නිසා තමයි මාළුවා නැසෙන්නේ !!
Reply : 0 1
Nandana Thursday, 21 February 2019 09:24 PM
ඔබ තුමා පසුගිය චන්දයට කියපුව අපිට හොදට මතක ඇත, දැන් කියන ඒවත් මතක ඇත
Reply : 0 2
Dayan Friday, 22 February 2019 11:12 AM
මීට වඩා උගත් බුද්ධිමත් කෙනෙක් අපේ ජනාධිපති කමට පත් කර ගත යුතුය්. මෙයාට දොස් කියල වැඩක් නැහැ අපේ වරද.
Reply : 0 0
Dayan Friday, 22 February 2019 11:12 AM
මීට වඩා උගත් බුද්ධිමත් කෙනෙක් අපේ ජනාධිපති කමට පත් කර ගත යුතුය්. මෙයාට දොස් කියල වැඩක් නැහැ අපේ වරද.
Reply : 0 0
hemantha Friday, 22 February 2019 02:08 PM
අමුතුවෙන් පෙන්වන්න දෙයක් නැහැනේ මහතයෝ. ඔබතුමාම පසුගියකලේ පෙන්නුවනේ. දැන් කිච වෙලා ඉවරඊ.
Reply : 0 0
lion Friday, 22 February 2019 04:05 PM
ඔබ may රටට කල විනාසය අපි kaurth දැක්ක.ඔබ මොන වගේ මිනිසෙක්ද යන්න අද මුළු ලංකාවම දන්නවා.කරුණාකර ඔය මස 7 ගෙවා පව් නොදී පුටුවෙන් බැස යන්න. ඔබ මෙරට ඉතිහාසයේ කාලගුණ නොදත් තමුන්ට චන්දය දුන් මිනිසුන්ට පුක පෙන්න පු මිනිහෙක් බව ඉතිහාසයයේ කළු අකුරින් liyawai .
Reply : 0 0
Champa Friday, 22 February 2019 04:17 PM
රනිල් මෛත්‍රී දෙන්න සහ යූඑන්පී එක ගැන දෙන්නට දෙන්න හෝ කවුරුවත් අලුතින් ආයේ "වැරදි රූප" දෙන්න දෙයක් නැහැ. ලංකාවම දන්නවා ඔය දෙන්න ස්වභාව ධර්මය විසින් මවපු ඉතාම විකෘති වැරදි රූප දෙයක් කියලා. ඕගොල්ලෝ රටට කරපු හානිය කවදා හරි ගස්සන්න පුලුවන්ද කියලා තමයි මිනිස්සු හිතනවා ඇත්තේ.
Reply : 0 0
dinal Friday, 22 February 2019 07:15 PM
මේ සුජාත දරුවා නිසි වයස අවුරුදු හතර හමාර සම්පුර්ණ වෙන්න කලින් අපයෝජනය කරන්න සැදුවේ දරුවාගේ පිය විසින්ම නේද?
Reply : 0 0
Champa Friday, 22 February 2019 11:18 PM
dinal - හොඳ comment එකක්. මෛත්‍රී තමන්ගේම කියල කියන දරුවාව තමන්ම අපයෝජනය කරන්න හදන කොට, පාට පක්ෂ ජාති කුල මල භේද නැතුව කාගේ වුනත් දරුවෙක්නේ කියල දරුවාව බේරා ගන්න ඉදිරිපත් වුනේ රටේ ජනතාව.
Reply : 0 0
rocky Friday, 22 February 2019 07:17 PM
ඔබ ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු පුද්ගලයෙක්!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd