භූමිතෙල් මිල පමණක් අඩුවෙයි
- 31 12 2024
- 21:38
- {{hitsCtrl.values.hits}} views
- ..
ඉන්ධන මිල සූත්රය අනුව මෙම මාසයේදි භූමිතෙල් මිල පමණක් රුපියල් පහකින් අඩු කර ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.මේ අනුව අනෙක් ඉන්ධන මිල ගණන් වෙනස් නොවෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
