බෙලිඅත්තේදී වෙඩි තබා පුද්ගලයන් 05 දෙනෙකු ඝාතනය කිරීමේ අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධ තවත සැකකරුවෙක් මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඊයේ (04දා) උදෑසන හබරාදූව පොලිස් වසමේදි අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 28ක් වන රත්ගම පදිංචිකරුවෙක් වෙන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බෙලිඅත්ත පොලීසියට භාර දි තිබේ.