බීමත්ව රාජකාරියේ නිරතව සිටි බවට නිකවැරටිය මූලස්ථාන පොලීසියේ නිලධාරීයෙකුගේ වැඩ තහනම් කර තිබේ.
නිකවැරටිය මූලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කරණ උප පොලිස් පරීක්ෂකවරයෙකු පෙර දින රාත්‍රියේ බීමත්ව පොලීසිය තුල මෙලෙස රාජකාරියේ නිරනව සිටීම හේතුවෙන් මෙම වැඩතහනමට ලක්කර තිබේ.
අදාල නිලධාරීයා වෛද්‍ය පරීක්ෂණ සඳහා නිකවැරටිය මූලික රෝහලට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිකවැරටිය කොට්ඨාශ බාර පොලිස් අධිකාරි වසන්ත කුමාර මහතා විසින් මෙම වැඩතහනම ක්‍රියාත්මක කර තිබේ.