බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය
බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට අද (02) රැස්වු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයෙන් අවසර ඉල් තිබේ.
වෙළඳ පොළේ විශාල ලෙස මිල වැඩිවී ඇති හෙයින් මෙසේ බිත්තර ආනයනය කිරීමට අවසර ලබාදිමට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.
popular news
-
sg Monday, 02 January 2023 06:00 PM
A good decision.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

