දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය සමග නාවික හමුදා භාරයට ගත් බහුදින යාත්‍රා 2ක ගොඩබිමට රැගෙනවිත් තිබේ.
මෙහිදී ධීවරයින් 11 දෙනෙකුද නාවික හමුදා භාරයට ගෙන ඇත.
මෙලෙස සොයාගත් මත්ද්‍රව්‍ය තොගය කිලෝග්‍රෑම් 500ක් වැඩි බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පැවසීය.