ඉන්දන මිල ඉහල යෑම හේතුවෙන් බහාලුම් ප්‍රවාහන ගාස්තු 5%කින් ඉහළ දමන බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව මැයි 1 දින මධ්‍යම රාත්‍රී 12. 00සිට මෙම ඉහළ දැමීම සිදු කරන බව එම සංගමයේ සභාපති සනත් මංජුල මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් දැනුම් දී ඇත.
මෙම තත්වය මතආනයනික භාණ්ඩ මිලද වැඩිවනු ඇතැයි ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින් දඳහන් කර සිටීය.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය