බස් ගාස්තුව සියයට 30කින් නගියි - අවම ගාස්තුව රු 40යි?
බස්ගාස්තුව සියයට 30කින් වැඩි කිරිමටත් අවම ගාස්තුව රුපියල් 40ක් කිරීමටත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව හා බස් සංගම් නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවකදී තීරණය වී ඇති බව වාර්තා වෙයි.
මෙම සාකච්ඡාව මේ වන විටත් ක්රියාත්මක වන අතර වැඩි වූ බස් ගාස්තු ජුලි 01 දා සිට ක්රියාත්මක වීමට නියමිත බවට වාර්තා වෙයි.

popular news
-
Deepal Nirosh Wednesday, 29 June 2022 01:26 AM
ඉන්ධන මිල ඉහළ යනවා, පිරවුම්හලට ගියහම ඉන්ධන නෑ, ගෑස් මිල ඉහළ යනවා, වෙළඳ සලේ ගෑස් නෑ, හාල් මිල ඉහළ යනවා, මුදලාලි ගාව හාල් නෑ, බස් ගාස්තු ඉහළ යනවා, මඟ තොටේ බස් එකක් නැහැ, ඉන්න හිතෙන රටක්?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

