www.ada.lk
2026 ඔක්තෝබර් මස 16 වන සිකුරාදා
ඩීසල් මිල ඉහළ ගියද බස් ගාස්තු වැඩිවීමක් නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි. ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු වැඩිකිරීමට ප්රමාණවත් අයුරින් කිලෝමීටරයක ධාවන පිරිවැය ඉහළ නොයන බැවින් මෙසේ බස් ගාස්තු ඉහළ නොයන බව කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.
popular news
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
වරාය නගරයේ ඉඩම් කොටස් 9ක් ඩො.බි. 1.12ට බදු දීලා
හෝමූස් හරහා යන්න ගිය සිංගප්පූරු නැවක් ප්රහාරයකින් මුහුදු බත් වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd