අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් බලංගොඩ කාශ්‍යප හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට උන්වහන්සේ අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඇති අතර එහිදී එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.