බාල ඔක්සිමිටර් වෙළෙඳාම්කරන ස්ථාන සොයා වැටලිම්
තත්ත්වයෙන් බාල ඔක්සිමීටර් හෙවත් ඔක්සිජන් මාපක අලෙවිකරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
එහි දකුණු පළාත් ආහාර හා ඖෂධ පරික්ෂක කේ. එච්. ජයරත්න මහතා පැවසුවේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙම වැටලීම් ආරම්භකළ බවය.
ඒ අනුව ඊයේ (28) සිදුකළ වැටලීම්වලදී තත්ත්වයෙන් බාල ඔක්සිමීටර් 250කට ආසන්න සංඛ්‍යාවක් සිය භාරයට ගත් බවයි ඔහු පැවසුවේය.
-
තිලංක Sunday, 29 August 2021 11:43 AM
කස්ටම් එකෙන් එලියට ආවේ කොහොමද කියලත් හෙව්වනම් තමයි හොඳ.....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
