බේරුවල පොලිස් බල ප්‍රදේශයේ වයස අවුරුදු 16ක සිසුවියක් අද (10දා) කෝවිඩ් 19 ආසාදිත ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
බේරුවල පොලිස් වසමේ ලාබාල තරුණියක් කොවිඩ් ආසාදිතව මියගොස් ඇත්තේ පළමුවරට බව වාර්තා වේ.
අලුත්ගම තුසිත කුමාරද සිල්වා