ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු ජාලය වන බයිනෑන් හැක් කිරීමට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සිදුවීමත් සමග ඩොලර් මිලිය 110ක පමණ පාඩුවක් සිදුව ඇතැයි බයිනෑන්ස් සභාපතිවරයා පවසා තිබේ. කෙසේ නමතුත් එහි පාඩුව ඩොලර් මිලියන 570කට ආසන්න බව CNBC මාධ්‍ය වාර්තා කරයි.