බම්බලපිටිය අනතුරට 8ක් අත්අඩංගුවට
බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ගමන් ගත් යතුරුපැදිය අනතුරට ලක්කර පළා යෑමේ සිදුවීමට මේ වන විට පුද්ගලයන් 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත් පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුතා, ව්‍යාපාරිකයෙන් වෙන ධම්මික අටිගල මහතාගේ පුත්‍රයා මෙන්ම කොළඹ නාගාරික මන්ත්‍රී සුදම්මික ආටිගල ඇතුළු අට දෙනෙක් වෙයි
ඩිෆෙන්ඩර් රථයකින් හා ප්‍රාඩෝ රථයකින් මෙම පිරිස ගමන් කරමින් සිටියහ.


-
Nandana Tuesday, 26 February 2019 02:14 PM
ලෑන්ඩ් රෝවර් රථයේ අංකය වියාජ එකක් වගේ ,වෙන වාහනයක නොම්මරයක් ද කියා බලන්න . ප්‍රාඩෝ එකත් බලන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
