බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් අප්‍රේල් 10 වැනිදා සිට ක්‍රියාත්මක කරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.
එමෙන්ම මෙම මාස රිය අනතුරු බහුලව වාර්තා වන මාසයක් හෙයින් හැකිතාක් සැලකිලිමත්ව රිය ධාවනය යෙදෙන ලෙසයි.
මේ අතර ඊයේ දිනයේ සිය දුර ගමන් සේවා බස් රථ පරික්ෂාවට සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරින් යොදවා ඇති බවයි.