බන්ධනාගාරවල ඇතිවන නොසන්සුන්තා පාලනය කිරීමේ අරමුණින් සියලුම බන්ධනාගාරවල ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කර තිබේ.
ඒ් අනුව පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා හමුදාව ඒකාබද්ධව මෙම ආරක්ෂක වැඩසටහන ක්රියාත්මක කරයි. මුර සංචාර මෙන්ම යුතුරුපැදි සංචාරද ආරම්භ කර තිබේ.