මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය බන්ධනාගාර නිලධාරීන්ට හිමි වන්දිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී
විශේෂ තීරණයක් නොගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. මෙවන් තත්ත්වයකදී
කටයුතු කරන සාමාන්‍ය ආකාරයට මේ දක්වා කටයුතු කර ඇති බවද ඔහු පැවැසීය.