බන්ධනාගාර තුළ සිට සිදුවන දුෂිත ක්රියාකාරකම් මැඩලිම සඳහා බන්ධනාගාරය තුළ මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලින් රැඳවියන් භාරයේ තිබු ජංගම දුරකථන 5000ට අධික ප්රමාණයක් සහ බැටරි 10,000කට අධික ප්රමාණයක් අත්අඩංගුවට ගෙන ඇතැයි ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
2019 වසරේ අගසිට මේ දක්වා සිදුකළ මෙහෙයුම් වලින් මෙම දුරකථන අත්අඩංගුවට ගත් බවද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.