අද (16) සිට බන්ධනාගාර නිලධාරීන්ට ද කොරෝනා මර්දන එන්නත ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර පුහුණු පාසලේදි එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කරන බවත් මේ යටතේ නිලධාරින් 5100 දෙනෙකුට ඒන්නත ලබාදිමට නියමිත බවත් එහි මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.