බදුල්ල මහ රෝහලේදී දුර්ලභ සැත්කමකදිවයිනේ ප්‍රථම වරට රෝගයෙකුගේ වකුගඩු දෙකෙහිම තිබූ ගල් 6 ක් උදරය විවෘත නොකර මිලි මීටර් 4 ක කැපුමකින් නවිණ උපකරන භාවිත කර වකුගඩු තුළදීම වකුගඩුවලට හානි නොවන ලෙස කුඩුකර ඉවත් කිරිමේ සැත්කම් තුනක් (PCNLක්‍රමය) එකවර සිදුකීරිමේ දුලබ අවස්ථාවක් බදුල්ල මහ රෝහලේදි අද (25දා) සිදුවිය.
48 හැවිරිදි කාන්තාවකගේ මෙම සැත්කම කරනු ලැබුවේ බදුල්ල මහ රොහලේ විශේෂඥ වෛද්‍ය කළණ පරනපල්ලියගුරුගේ මහතා විසිනි. ශල්‍යකර්මයෙන් පසු කාන්තාව සුවසේ පසුවන බව විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.
බදුල්ලේ පාලිත ආරියවංශ