බදුලු ඔය පිටාර ගලයි
නොකඩවා ඇදහැලෙන මහ වැසි සමඟ බදුලුඔය පිටාර ගැලීම ආරම්භ වී තිබේ. මේ හේතුවෙන් බදුල්ල නගරය අවට තිබෙන සුමනතිස්ස ගම,දූපත්ගම,කයිලගොඩ, බදුලුපිටිය, අන්දෙනිය, හංවැල්ල යන ප්‍ර දේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙන බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ඊ.එම් උදය කුමාර මහතා පැවසිය.
ලුණුගල ප්‍රසන්න පත්මසිරි

-
Rcjc muhandiram Monday, 23 December 2019 07:18 PM
Rata winashaya hamadama
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
