www.ada.lk
2026 සැප්තැම්බර් මස 20 වන ඉරිදා
වෙසක් පුන් පොහෝ දිනයන්හි දිවයින පුරා පැවැත්වෙන වෙසක් කලාප අතරින් ප්රමුඛතාවක් කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානය මූලික කරගනින් පැවැත්වෙන බුද්ධ රශ්මි වෙසක් කලාපයට හිමිවෙයි. රජයේ අනුග්රහය යටතේ පැවැත්වෙන වෙසක් කලාපයට සමගාමීව පාකිස්තානයේ තක්ෂිලා නුවර හා ඉන්දියාවේ සාරාණාත් නුවර වැඩවෙසෙන සර්වඥ ධාතූන් වහන්සේලා මහ ජන ගෞරවය සදහා තැන්පත්කර ඇත.
popular news
ඉහළ කොත්මලා ජලාශ පතුලේ සැගවුණ සිරුරු 59ක් ගොඩගත් අපූරු මිනිසා
කලු පාලම ළගින් නව පාලමක්
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
නේපාලය ඩොලර් මිලියන 20ක් වන්දි ගන්න යයි
ඉදිරි දින 10දී දිවයින පුරා පැතිරුණ වැස්සක්
අරවින්ද හා බිරිඳ අත්අඩංගුවට ගැනීමට නියෝග, අරවින්දගේ මවගේ අවසන් කටයුතුත් අද
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd