www.ada.lk
2026 මැයි මස 27 වන බදාදා
බණ්ඩාරගම අද පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ටී 56 ගිනිඅවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදුකර ඇති බව වාර්තා වෙයි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd