ශ්‍රී ලංකාව මේ වන විට පත්ව ඇති අර්බුදකාරි තත්තවය යටතේ ශ්‍රී ලංකාවට උපකාර කිරිමට බංග්ලාදේශ ඉදිරිපත්ව තිබේ. ඒ අනුව ලංකාවට අත්‍යාවශ්‍ය ඩොලර් මිලියන 2.3ක් වටිනා ඖෂධ වර්ග 56ක් ලබාදීමට බංග්ලාදේශය කටයුතු කර තිබේ. මෙම ඖෂධ තොගය අද දිනයේදී ප්‍රධානය කිරීමට නියමිත අතර එය බංග්ලාදේශයේදී ඩකා නුවරදී පැවැත්වෙයි.