පොහොට්ටු මන්ත්‍රීවරයෙක් විපක්ෂනායක සජිත්ට සහය පළ කරයි
- 29 08 2024
- 12:11
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.
ඒ මහතා අද(29දා) පෙරවරුවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මුනගැසී සහය පළ කිරීම සිදු කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
