පොලිස් නිෂ්කාශන පරිගණක පද්ධතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පොලිස් නිෂ්කාශන
සහතික ලබා ගැනීම ඳසහා අයදුම්පත් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒහෙයින් නිෂ්කාශන සහතිකපත් ලබා ගැනීමට
අදාළ ගැටලු ඉදිරිපත් කිරිම ඳසහා නව දුරකතන අංක පොලිස් මූලස්ථානය විසින් හදුන්වාදී තිබේ.
