දේශීය වෙළඳපොලේ පවතින කිරි සම්බා සහල් හිඟයට පිළියමක් වශෙයෙන් GR 11/ පොන්නි සම්බා සහල් ආනයනයටකැබිනට් අනුමැතිය ලැබී තිබේ. ලංකාවේ වාර්ශික කීරි සම්බා පරිභෝජනය සහල් ටොන් 246000ක් පමණ වේ.
මේ වන විට වෙළඳපොලේ පවතින කීරි සම්බා සහල් හිඟය හේතුවෙන් පාලන මිල ඉක්මවා කීරි සම්බා සහල් අලෙවි කරනු ලබයි.
ඒ අනුව එක් ආනයනකරුවෙකුට ටොන් 520ක උපරිමයකට යටත්ව 2025/10/15 දින සිට 11/15 දක්වා පොන්නි සම්බා සහල් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.