පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ නවක සිසුන් පිරිසකට නවක වදය දීමේ සිද්ධියක් සම්බන්ධයෙන්එම පීඨයේ දෙවන වසරේ සිසුන් 11 දෙනෙකුගේ පන්ති තහනම් කළ බව එම විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය.
කළමනාකණ පීඨයට බදවා ගත් නවක සිසුන් පිරිසක් රැඳී සිටි නේවාසිකාගාරයට ගොස්එහි රැඳී සිටි සිසුන්ටවිවිධ අඩම්තේට්ටම් කරමින්නවක වදය දුන් බවටලද පැමිණිල්ලකට අනුවඑම සිසුන් 11 දෙනාපරීක්ෂණයකට යටත්ව තාවකාලිකපන්තිතහනමකටලක් කළ බවයිමහාචාර්යවරයා ගෙන් කළ විමසීමකදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේ .